Home දේශීය පුවත් හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා සි.අයි.ඩ ී අත්අඩංගුවට

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා සි.අයි.ඩ ී අත්අඩංගුවට

0

හිටපු අමාත්‍යවරයෙක් වන අනුර ප ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් අද රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ගංවතුර ආධාර ලෙස බිංගිරියේ ජනතාවට බෙදා දීමට යැයි සඳහන් කරමින් 2014 වසරේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් රුපියල් ලක්ෂ හැට එකක මුදලක් සිය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

මෙම මුදල් වංචාව සිදුවන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාර අමාත්‍යවරයා ලෙස සේවයේ නිරතව සිට ඇත්තේ අනුර පියදර්ශන යාපා මහතාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here