Home දේශීය පුවත් අභියාචනාධිකරණ සභාපතිට එරෙහිව දෝෂාභියෝගය ක සූදානමක් – මන්ත්‍රීවරු 118ක් දැනටමත් අත්සන් තබල

අභියාචනාධිකරණ සභාපතිට එරෙහිව දෝෂාභියෝගය ක සූදානමක් – මන්ත්‍රීවරු 118ක් දැනටමත් අත්සන් තබල

0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජයේ මන්ත්‍රීවරු සූදානම් වේ.

මේ වන විටත් ඒ සඳහා රජයේ පාර්ශවයේ මන්ත්‍රිවරුන් 118ක් අත්සන් තබා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් ඉකුත් දෙසැම්බර් මස 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවක් මෙම තත්වයට මුල්වී ඇති බව සඳහන්ය.

මෑතකදි විශ්‍රාම යාමට සූදානමින් සිටින නිශ්ශංක බන්දු කරුණාරත්න මහතා ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට මාධ්‍ය වාර්තාද පලවෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here