Home දේශීය පුවත් උසාවි ආරච්චි මත්කුඩු ජාවාරමකට අල්ලයි

උසාවි ආරච්චි මත්කුඩු ජාවාරමකට අල්ලයි

0

බස්නාහිර පළාතේ මහේස්ත්‍රාත් අධිකරණයක ආරච්චි තනතුරේ රාජකාරියේ නිරත පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් සමඟ වැල්ලම්පිටිය පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ආරච්චි මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

කහවත්තේ පදිංචිකරුවෙක් වන මොහු කොලොන්නාවේ තාවකාලිකව පදිංචිව සිටින්නෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here