Home දේශීය පුවත් ගිනි අවි තුනක් එක්ක ආබාධිත පොලිස් කොස්තාප ල් කොටු

ගිනි අවි තුනක් එක්ක ආබාධිත පොලිස් කොස්තාප ල් කොටු

0

ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව වෛද්‍ය හේතූන් මත ආබාධිත නිලධාරියෙකු ලෙස වැටුප් ලබන පොලිස් කොස්තාපල්වරයකු ගිනි අවි තුනක් සමග මැදවච්චිය ඇටවීරගොල්ලෑව පොලිසිය ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.

එක් ගිනි අවියක් විදේශීය නිෂ්පාදනයක් වන බෝර 12 වර්ගයේ අවියක් වන අතර දෙවැනි ගිනි අවිය මෙරට නිෂ්පාදිත කදන් තුවක්තු බව පොලිසිය සදහන් කළේය.

වයස අවුරුදු 52ක් වන මෙසම පොලිස් කොස්තාපල්වරයා මැදවච්චිය ඇවීරගොල්ලෑවේ පදිංචිකරුවෙකි. මෙම ගිනි අවි දඩයම් සදහා යොදා ගෙන ඇතැයි පොලිසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here