Home දේශීය පුවත් වසර 30ක් කොටුව සතොස ඉදිරිපිට ජීවත් වූ අයි.ආ ර්.සී. කාරයෙක් මිය ගිහින්

වසර 30ක් කොටුව සතොස ඉදිරිපිට ජීවත් වූ අයි.ආ ර්.සී. කාරයෙක් මිය ගිහින්

0

කොළඹ කොටුව සතොස ආයතනය අසල වසර 30ක් පුරාවට කාලය ගත කල දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු (අයි.ආර්.සී.) ඊයේ (17) මියගොස් ඇතැයි කොටුව පොලීසිය සඳහන් කරයි.

ස්ථිර පදිංචි ලිපිනයක් හෝ ඥාතයෙක් නොමැතිව වසර 30ක් පුරාවට කොළඹ කොටුවේ සතොස ආයතනය අසල ජීවත් වූ මෙම පුද්ගලයා එෆ්.ඩබ්ලිව්. ඔසරෝ නමින් හදුන්වන අයෙක් බව පොලීසිය කියයි.

සතොස ආයතනය ඉදිරිපිට වැටී සිටියදී පොලීසිය ඔහුව ජාතික රෝහලට ඇතුලක් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here