පාරිභෝගික ජනතාවට අලෙවි කිරීම සදහා දිනකට පොල් ගෙඩි ලක්ෂයක් පමණ සතොස මිලදී ගැනීමේ වැඩ සටහනක් ආරම්භකර ඇත.
කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලට බෙදා හැරීම සඳහා රජයේ වතු හතරට අයත් ශාඛා සමිති වලින් පොල් ගෙඩියක් රුපියල් 110 බැගින් මෙහිදී සතොස මිලදී ගනු ඇත.