Home උණුසුම් පුවත් එන ඡන්දෙට ශ්‍රීලනිපය-පොහොට්ටුව දෙකම පුටුවෙන්

එන ඡන්දෙට ශ්‍රීලනිපය-පොහොට්ටුව දෙකම පුටුවෙන්

එන ඡන්දෙට ශ්‍රීලනිපය-පොහොට්ටුව දෙකම පුටුවෙන්

එළඹෙන පළාත් පාලන මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් සන්ධානගතව පුටුව ලකුණින් තරගකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව අතර හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී ඇත.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම හා පක්ෂය ප්‍රතිසංවිධාන කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here