Home උණුසුම් පුවත් හිටපු මන්ත්‍රීලා හැමෝම නිල නිවාසවලින් ගිහින්

හිටපු මන්ත්‍රීලා හැමෝම නිල නිවාසවලින් ගිහින්

හිටපු මන්ත්‍රීලා හැමෝම නිල නිවාසවලින් ගිහින්

හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනා මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවාසවලින් ඉවත් වී තිබේ.

ඒ අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීමට ඉඩසලසමිනි.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසන පරිදි නවක මන්ත්‍රීවරුන් 40 දෙනෙකුට නිවාස ලැබී ඇත.

නැවත තේරී පත් වූ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුට පෙර නවාතැන් ලබාදී ඇත.

හිටපු මන්ත්‍රීවරුන් විසින් කලින් පදිංචිව සිටි නිවාස ඉවත් කිරීමට නව රජයෙන් ලැබුණු උපදෙස් අනුව නිල නිවාස භාරදීම දෙසැම්බර් 3 වැනිදා ආරම්භ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here