Home දේශීය පුවත් ලක්ෂ 23ක විදුලි බුබුළු ඉස්සූ 03ක් මාට්ටු

ලක්ෂ 23ක විදුලි බුබුළු ඉස්සූ 03ක් මාට්ටු

0

අක්කරපත්තුව අට්ටාලච්චේන ප්‍රදේශයේ පිහිටි ගඩඩාවක් බිඳ රුපියල් ලක්ෂ 23කට අධික වටිනාකමක් ඇති විදුලි බුබුළු 5,540ක් සොරාගත් සැකකරුවන් තිදෙනෙක් අක්කරපත්තුව පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර කාන්තාවක්ද සිටී. මෙම සැකකරුවන් පසුගිය 10 වෙනිදා මෙම සොරකම සිදුකර ඇති බව පොලීසිය කියයි.

සොරාගත් විදුලිබුබුළු වලින් කොටසක් පොලීසිය සොයාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here