Home දේශීය පුවත් අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිලිවල අකුණු සන ්නායක සොරාගෙන

අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිලිවල අකුණු සන ්නායක සොරාගෙන

0

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගොනැගිලිවල සවිකර ඇති රුපියල් ලක්ෂ 51කට අධික වටිනාකමක් ඇති අකුණු සන්නායක සොරා ගෙන ඇති බවට තලංගම පොලීසියට පැමිණීල්ලක් ලැබී ඇත.

අකුණු සන්නායක තඹ පටි අඩි 1731ක් සොරාගැනීමට ලක්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරියෙකු පොලීසියට මෙම පැමිණිල්ල කර ඇත්තේ ඊයේ ය.

මෙම සොරකම සිදුවූ නිෂ්චිත දිනයක් නොදන්වා බවත් පසුගිය ජූලි 23 වෙනිදා උදෑසන 9.00ත් නොවැම්බර් 11 වෙනිදා උදෑසන 7.00ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇතැයි සැකකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here