Home උණුසුම් පුවත් මුස්ලිම් කොංග්‍රසයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් කරයි

මුස්ලිම් කොංග්‍රසයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් කරයි

මුස්ලිම් කොංග්‍රසයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට පසුගිය මහමැතිවරණයේදී හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එහි සාමාජිකයකු නම් කර තිබේ.

ඒඅනුව එරාවුර් නගර සභාවේ හිටපු සභාපති එම්.එස්. නලීම්, එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා වශයෙන් නම් කර ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පසුගිය මැතිවරණයේදී එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් දිනාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here