Home උණුසුම් පුවත් යළිත් විපක්ෂ නායක සජිත්

යළිත් විපක්ෂ නායක සජිත්

යළිත් විපක්ෂ නායක සජිත්

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබේ.

ඒ විපක්ෂ නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සහිත දේශපාලන පක්ෂයේ නායකයා වීම මතයි.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා වශයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා ද පාර්ලිමේන්තුවට නිවේදනයක් මගින් දැනුම් දී තිබුණි.

නවවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරන ලද්දේ ද සජිත් ප්‍රේමදාස මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here