Home දේශීය පුවත් ටික්ටොක් වීඩියෝවෙන් දුම්වැටි දෙකයි, ප්ලේ න්ටියයි, රෝල්ස් දෙකයි අල්ලසට ගත් පොලීසියේ 02ක ට වැඩ වරදී

ටික්ටොක් වීඩියෝවෙන් දුම්වැටි දෙකයි, ප්ලේ න්ටියයි, රෝල්ස් දෙකයි අල්ලසට ගත් පොලීසියේ 02ක ට වැඩ වරදී

0

තිරිංග පහන් අක්‍රිව අධිවේගී මාර්ගයේ බොලෙරෝ වර්ගයේ ජිප් රථයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් එම ජිප් රථයේ රියදුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට දුම්වැටි දෙකක් , ප්ලේන්ටි දෙකක් සහ රෝල්ස් 02ක් අල්ලස් ලෙස ලබාගත් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ කඩවත අන්තර් හුවමාරුවේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

තමාට සිදුවූ මෙම අකටයුත්ත ගැන සඳහන්කරමින් බොලෙරෝ ජිප් රථයේ රියදුරු විසින් අන්තර් ජාලයට මුදා හැර තිබුණු ටික්ටොක් වීඩියෝවක් ගැන සිය අවධානය යොමුකළ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා මහතා විසින් කළ විමර්ශනයකින් අනතුරුව මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුයට ගෙන තිබේ.

එක් නිලධාරියෙක් සැරයන්වරයෙක් වන අතර අනෙත් නිලධාරියා කොස්තාපල්වරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here