Home උණුසුම් පුවත් රට පුරා ජාතික පාසල් දහසක් විවෘත කිරීම මේ සතියේ

රට පුරා ජාතික පාසල් දහසක් විවෘත කිරීම මේ සතියේ

රට පුරා ජාතික පාසල් දහසක් විවෘත කිරීම මේ සතියේ

අංජනා මල්ලවආරච්චි

රට පුරා ජාතික පාසල් දහසක් විවෘත කිරීමේ උත්සවය මේ මස 10 දින සිදුකරන බව අධ්‍යාපන මත සඳහන් කරයි.

සිසුන් 750කට වැඩි පළාත් සභා පාසල් දහසක් ජාතික පාසල බවට පත් කිරීම සඳහා තෝරාගෙන ඇති අතර සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි එම පාසල් තෝරා ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

අලුතින් නම් කරන ලද ජාතික පාසල් 1000 ට එක් පාසලකට රුපියල් ලක්ෂ 10 බැගින් මුදලක් සංවර්ධනය සඳහා ලබාදීමටද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here