නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙන බව ජනාධිපති කාර්යාලය සඳහන කරයි.
ජනාධිපති අනුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය උදෑසන දහයට ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දෙනු ඇත.