Home දේශීය පුවත් මවගේ අනියම් ඇසුරක් ගැන පියාට කී 13 හැවිරිදි දරුවා පිළිස්සලා

මවගේ අනියම් ඇසුරක් ගැන පියාට කී 13 හැවිරිදි දරුවා පිළිස්සලා

0

වයස අවුරුදු 13ක් වයසැති සිය දරුවාට පහරදී පුළුස්සා තුවාල සිදුකළ මවක් මීගමුව පොලීසිය විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන ඇත.

මවගේ අනියම් සම්බන්ධතාවක් විදේශගතව සිට පැමිණි පියාට දරුවා පැවසීම හේතුවෙන් උරණ වී දරුවාට පහරදී පුළුස්සා ඇති බව පොලීසිය සඳහන් කරයි.

වයස අවුරුදු 38ක් වන මීගමුව කාමච්චෝඩය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here