Home දේශීය පුවත් පතලක් කඩා වැටී තිදෙනෙක් බේරේ – අයෙක් මරුට

පතලක් කඩා වැටී තිදෙනෙක් බේරේ – අයෙක් මරුට

0

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ඊට යටවී ඉල්ලම් හාරමින් සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ හත්තොටඅමුණ කන්දේපිටිවල පදිංචිකරුවෙක් වන උපාලි කුමාර (40) නැමැති අයයි.

මෙම පුද්ගලයා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් පුද්ගලික ඉඩමක පතලක ඉල්ලම්හාරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here