Home දේශීය පුවත් උණුසුම් පුවත් “මහින්දට දුන් හමුදා ආරක්ෂාව අඩුකරලා නෑ” -ආරක්ෂක අමාත්‍යාංශය(📹)

“මහින්දට දුන් හමුදා ආරක්ෂාව අඩුකරලා නෑ” -ආරක්ෂක අමාත්‍යාංශය(📹)

“මහින්දට දුන් හමුදා ආරක්ෂාව අඩුකරලා නෑ” -ආරක්ෂක අමාත්‍යාංශය(📹)

ආගමික සිද්ධස්ථානවලින් ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක භටපිරිස් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ පැතිරෙන වැරදි ප්‍රචාර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශකවරයා මේ බව අවධාරණය කළේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී ඇති හමුදා ආරක්ෂාව ඉවත් කර නොමැති බවට ද එහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ හා ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා පැවසුවේ පහත පරිදි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here