Home උණුසුම් පුවත් නිවුන් දියණිවරු සමඟ තරුණ මවක් අතුරුදන්

නිවුන් දියණිවරු සමඟ තරුණ මවක් අතුරුදන්

0
නිවුන් දියණිවරු සමඟ තරුණ මවක් අතුරුදන්

සිය නිවුන් දියණිවරු දෙදෙනා සමඟ තරුණ මවක් අතුරුදන්ව ඇතැයි පැල්මඩුල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

පැල්මඩුල්ල ,රිල්හේන, සමගි මාවතේ පදිංචි 20 හැවිරිදි මවක් සහ ඇගේ අවුරුදු 02ක් වයසැති නිවුන් දියණිවරු දෙදෙනා මෙසේ ආගිය අතක් නොමැති බව පොලීසිය කියයි.

සිය බිරිඳ හා නිවුන් දරුවන් ආගිය අතක් නොමැති බවට පොලීසියට පැමිණීලිකර ඇත්තේ සැමියා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here