Home උණුසුම් පුවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් පුටුව මාරුවීමට ඇමති කියන හේතුව

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් පුටුව මාරුවීමට ඇමති කියන හේතුව

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් පුටුව මාරුවීමට ඇමති කියන හේතුව

කෘෂිකර්ම අමාත්‍යාංශ හිටපු ලේකම් එම්.බී. රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලා අස්වූයේ පෞද්ගලික හේතුන් මත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා පැවැසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයට වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදිත්. කේ. ජයසිංහ මහතා අලුතින් පත් කිරීමට තීරණය කර ඇත.

මාස 3ක් වැනි කාලයක් තුළ මෙලෙස මෙම ධුරයට පත්කළ තුන්වැන්නා ජයසිංහ මහතා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here