Home උණුසුම් පුවත් සැප වාහන චෝදනාවට ජොනී රිමාන්ඩ්

සැප වාහන චෝදනාවට ජොනී රිමාන්ඩ්

සැප වාහන චෝදනාවට ජොනී රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔක්තෝබර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ චෝදනාව මත ය.

ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබුණේ අධිකරණ නිකුත් කරන ලද වරෙන්තුවක් මත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here