Home උණුසුම් පුවත් ආන්දෝලනාත්මක ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් තීන්දුව

ආන්දෝලනාත්මක ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් තීන්දුව

ආන්දෝලනාත්මක ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් තීන්දුව

ප්‍රශ්න කිහිපයක් කලින් පිටවූ බවට ආන්දෝලනයකට තුඩු දුන් 2024 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද දැනුම් දී තිබේ.

පිටවී ඇති බවට තහවුරු වූ ප්‍රශ්න තුන සඳහා සියළුම ශිෂ්‍යයින්ට නිදහස් ලකුණු ලබාදීමට තීරණයක් කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල්වරයා අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here