Home උණුසුම් පුවත් චිත්‍රපටයක් උඩරට දුම්රිය පාර වසයි

චිත්‍රපටයක් උඩරට දුම්රිය පාර වසයි

0
චිත්‍රපටයක් උඩරට දුම්රිය පාර වසයි

හෙට (09) සිට ලබන 15 වෙනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය දක්වා සීමාවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කරයි.

ඒ ඉන්දු – ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙනි.

මෙම චිත්‍රපටය රූගත කෙරනුයේ උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරක්කු පාලම මත බවය.

එබැවින් පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා කාල සීමාව තුළ කොළඹ සිට දුම්රිය ධාවනය වන්නේ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් බව ද සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here