Home උණුසුම් පුවත් ලබන 30ට කලින් බදු ගෙවන්න

ලබන 30ට කලින් බදු ගෙවන්න

ලබන 30ට කලින් බදු ගෙවන්න

2023/2024 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවන්නන් විසින් සිය අවසාන ආදායම් බදු ගෙවීම් ලබන(30) වන විට සිදුකළ යුතු බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දැනුද් දෙයි.

එසේම, බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, 2024 ඔක්. 30 වනවිට නොගෙවූ පැහැර හැරි බදු පියවන ලෙසයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here