Home උණුසුම් පුවත් අරගලයෙන් වැසුණු පාරත් අරියි

අරගලයෙන් වැසුණු පාරත් අරියි

0
අරගලයෙන් වැසුණු පාරත් අරියි

ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාර්ගය යහපාලන ආණ්ඩුව සමයේදී විවෘත කිරීමෙන් අනතුරුව අරගලය දක්වාම පැවතියේ වීවෘතවයි.

අරගලයෙන් පසු මහබැංකුව අසලින් ජනාධිපති මන්දිරය දෙසට ගමන්කරන මාර්ගය වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.

එම මාර්ගය නැවත තිබූ පරිදි විවෘත කිරීමට ඊයේ පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here