Home උණුසුම් පුවත් සජබයේ සභාපති පුටුවට ඉමිතියාස්

සජබයේ සභාපති පුටුවට ඉමිතියාස්

සජබයේ සභාපති පුටුවට ඉමිතියාස්

සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.

ඒ අනුව 2024 වර්ෂය සඳහායි.

එම සන්ධානයේ මහලේකම් ධුරය සඳහා පත් කර ඇත්තේ, හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතායි.

එමෙන්ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පත් කර ඇති බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here