Home උණුසුම් පුවත් මහඡන්දෙට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවයි

මහඡන්දෙට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවයි

මහඡන්දෙට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවයි

එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නා­යක පවසයි.

ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.

මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04 වැනිදා සිට ඔක්තොම්බර් 11 වැනිදා දවල් 12 තෙක් ලබා දී තිබේ.

නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here