තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවේ අලුත් ගමනට සහය දෙන්න අමෙරිකාව ලෑස්තියි!

    ලංකාවේ අලුත් ගමනට සහය දෙන්න අමෙරිකාව ලෑස්තියි!

    ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චංග් මහත්මිය මෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කරමින් නව ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයට ඔවුන්ගේ සහය පළ කරන බව ප්‍රකාශ කර තිබේ.

    ස්ථාවර සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩනැගීම සඳහා සහාය දෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජුලි චංග් මහත්මිය නව ජනපතිට සුබ පතමින් ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img