Home උණුසුම් පුවත් සජිත් වේගයෙන් ඉදිරියට -අනුර තවමත් ඉදිරියෙන්ම (🗳)

සජිත් වේගයෙන් ඉදිරියට -අනුර තවමත් ඉදිරියෙන්ම (🗳)

සජිත් වේගයෙන් ඉදිරියට -අනුර තවමත් ඉදිරියෙන්ම (🗳)

අද පෙරවරු 10.30 වනවිට ජනාධිපතිවරණයේ දැනට නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව තවදුරටත් සමගි ජනබලවේග‍යේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වේගයෙන් ඉදිරියට එන ස්වරූපයක් පෙනී යයි.

කෙසේ වෙතත් තවමත් වැඩිම ඡන්ද ලබාගෙන ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතායි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනට නිකුත් කර ඇති සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.

අනුර දිසානායක – 1,631,832 (42.73%)
සජිත් ප්‍රේමදාස – 1,165,375 (30.52%)
රනිල් වික‍්‍රමසිංහ – 623,655 (16.33%)
අරියනේන්තිරන් පාක්කියසෙල්වම් – 169,251 (4.43%)
නාමල් රාජපක්ෂ – 97,890 (2.56%)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here