Home උණුසුම් පුවත් දැනට සමස්ත ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න..

දැනට සමස්ත ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න..

දැනට සමස්ත ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න..

මෙවර ජනාධිපතිවරණයේ දැනට නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටී.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට නිකුත් කර ඇති සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.

අනුර දිසානායක – 624,982 (51.99%)
සජිත් ප්‍රේමදාස – 278,837 (23.19%)
රනිල් වික‍්‍රමසිංහ – 212,252 (17.65%)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here