
ලබන 23 වැනි සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා මේ බව දැනුම් දෙයි.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/රජයේ-විශේෂ-නිවාඩු-දිනය.pdf” title=”රජයේ විශේෂ නිවාඩු දිනය”]