Home උණුසුම් පුවත් ඡන්ද විමසීම අවසන්

ඡන්ද විමසීම අවසන්

ඡන්ද විමසීම අවසන්
A police officer stands guard at a polling station for the presidential election, in Medamulana, January 8, 2015. Sri Lankan President Mahinda Rajapaksa has urged voters to back "the devil they know," and hand him a third term when they go to the polls on Thursday, rather than an "unknown angel" who promises to root out corruption and political decay. REUTERS/Dinuka Liyanawatte (SRI LANKA - Tags: POLITICS ELECTIONS) - RTR4KHWB

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිල වශයෙන් අවසන් වී තිබේ.

අද පෙරවරු හතට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු හතරට අවසන් විය.

මෙම අත්‍යාවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ක්රියාශීලීව සහභාගී වීම ගැන සියලුම පුරවැසියන්ට සිය කෘතඥතාව පුදකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද පත්‍රිකා අඩංගු ඇසුරුම් පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යාමේ කටයුතු දැන් ආරම්භ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here