Home උණුසුම් පුවත් රටපුරාම උදේ වරුවේ ඡන්දෙ වැටුණේ මෙහෙමයි..

රටපුරාම උදේ වරුවේ ඡන්දෙ වැටුණේ මෙහෙමයි..

රටපුරාම උදේ වරුවේ ඡන්දෙ වැටුණේ මෙහෙමයි..

මෙවර ජනාධිපතිවරණය 2024 ඡන්ද විමසීමේදී අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයෙහි පෙර මැතිවරණයට සාපේක්ෂව අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

ඡන්ද විමසීම ආරම්භ වූ අද පෙරවරු 7 සිට පෙරවරු 10 දක්වා කාලසීමාව තුළදී බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම 20 %ක් බව ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීහු පවසති.

කෙසේවෙතත් අවසන් වරට පැවති 2019 ජනාධිපතිවරණයට සාපකේෂව මෙය සළකා බැලුණද පෙරවරුවේ ඡන්ද ප්‍රකාශ කිරීම තුළින් අවසන් ප්‍රතිඵලය අපේක්ෂා කළ නොහැකි තත්වයක් මෙරට මැතිවරණ ඉතිහාසය පිරික්සීමෙන් පෙනී යන්නකි.

දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here