Home උණුසුම් පුවත් හෙට ඉස්කෝලේ නෑ

හෙට ඉස්කෝලේ නෑ

හෙට ඉස්කෝලේ නෑ

දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාශය කියයි.

ලබන සෙනසුරාද (21) පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් මත මෙම පියවර ගෙන ඇත.

ලබන සදුදා (23) යළි සුපුරුදු ලෙස පාසල් ආරම්භ කෙරෙන බවද එම නිවේදනයේ සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here