Home උණුසුම් පුවත් ඡන්ද පොලේදී මේවා කරලා අහුවෙන්න එපා

ඡන්ද පොලේදී මේවා කරලා අහුවෙන්න එපා

ඡන්ද පොලේදී මේවා කරලා අහුවෙන්න එපා

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද මධ්‍යස්ථානය තුළදී කිසිදු පුද්ගලයකු විසින් නොකළ යුතු තහනම් කරුණු කිහිපයක් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව සිහිපත් කර තිබේ.

මෙම නොකළ යුතු ක්‍රියා යමකු විසින් සිදුකළහොත් මැතිවරණ නීති උල්ලංගනය කිරීමක් ලෙස සලකා වහා ක්‍රියාත්මක වීමට ඡන්ද පොළ බලධාරීන් කටයුතු කරනු ඇත.

ඡන්ද මධ්‍යස්ථානය තුළදී පුද්ගලයින් විසින් නොකළ යුතු නොමනා ක්‍රියා පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here