මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ ජාතික රෝහලට ක්ලිනික් යන අයට විශේෂ පණිවුඩයක්

කොළඹ ජාතික රෝහලට ක්ලිනික් යන අයට විශේෂ පණිවුඩයක්

0

ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන්ට මේ ලේඛණයේ සදහන් දුරකථන අංකවලට අමතා රෝග වාර්තා ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ ඖෂධ තැපෑල මගින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

සංවරණ සීමා හේතුවෙන් අපහසුතාවයට පත් ජනතාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version