Home උණුසුම් පුවත් උපයන විට බදු අඩුවෙන හැටි -රජයේ වැටුප් ගැනත් ප්‍රකාශයක්

උපයන විට බදු අඩුවෙන හැටි -රජයේ වැටුප් ගැනත් ප්‍රකාශයක්

උපයන විට බදු අඩුවෙන හැටි -රජයේ වැටුප් ගැනත් ප්‍රකාශයක්

උපයන විට ගෙවන බද්ද, එළැඹෙන අයවැය යෝජනා ඔස්සේ අඩුකිරීමට රජය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලබන අප්‍රේල් 25 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රජය මගින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇත.

එම යෝජනාව අනුව එක් එක් ආදායම් තලවලින් දැනට අයකෙරෙන උපයන විට බදු අඩුකෙරෙනුයේ මෙසේයි.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද රජය විසින් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here