Home උණුසුම් පුවත් වීසා ප්‍රශ්නේ ගැන උසාවි නියෝගයක්

වීසා ප්‍රශ්නේ ගැන උසාවි නියෝගයක්

වීසා ප්‍රශ්නේ ගැන උසාවි නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයාට අද (13) නියෝගයක් කර තිබේ.

ඒ විද්‍යුත් වීසා සම්බන්ධයෙන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම පිළිබඳව පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ගොනු කර ඇති මෝසම සලකා බැලීමෙන් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here