Home උණුසුම් පුවත් එදාමෙදා තුර තරුණ හදවත් සොරාගත් සොඳුරු ගායකයා සමුගනියි

එදාමෙදා තුර තරුණ හදවත් සොරාගත් සොඳුරු ගායකයා සමුගනියි

එදාමෙදා තුර තරුණ හදවත් සොරාගත් සොඳුරු ගායකයා සමුගනියි

ප්‍රවීන ගායන ශිල්පියෙකු මෙන්ම සංගීත රචකයෙකු වූ සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 65 වැනි වියෙහි පසුවිය.

සේනක බටගොඩ මහතා ගායන ශිල්පියෙකු සහ ගිටාර් වාදකයෙකු ලෙස අතිදක්ෂයකු ලෙස ප්‍රසිද්ධියට පත් වූවෙකි.

1994 දී ඔහුගේ මංගල සංගීත ඇල්බමය නිකුත් කිරීමත් සමඟ තරුණයින් සමඟ අනුනාද වූ ඔහුගේ ගීත විශාල ලෙස ජනප්‍රියත්වයට පත්විය.

අපි කවුරුද?, සිහින මවන්නැති අහස උඩට තනියම, සැනසෙන්නම් මා යනාදී අදටත් බොහෝ ජනප්‍රිය ගීතවල නිර්මාණකරු, ගායකයා ඔහුයි.

ඔහුගේ ගීත නිර්මාණ කිහිපයක් පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here