Home දේශීය පුවත් උණුසුම් පුවත් “එජාප මහලේකම්කම දුන්නොත් බාරගන්න ලෑස්තියි”

“එජාප මහලේකම්කම දුන්නොත් බාරගන්න ලෑස්තියි”

“එජාප මහලේකම්කම දුන්නොත් බාරගන්න ලෑස්තියි”

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය කාන්තාවක ලෙස තමන්ට හිමිවන්නේ නම් එය බාරගැනීමට කිසිලෙසකින් පසුබට නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඇය සඳහන් කරන්නෙ එ.ජා.ප මහලේකම් ධූරය කාන්තාවකට හිමිවීම ලොකු දෙයක් බවයි.

සමගි ජන බලවේගයේ පක්ෂ නායකයා කිසි ලෙසකින් ඇහුම්කන් නොදෙන්නෙකු බව කී මන්ත්‍රීවරිය එබැවින් එම පක්ෂයේ ජේෂ්ඨයන් දැඩි කලකිරීමකට පත්ව සිටින බවද සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here