Home උණුසුම් පුවත් හැඳුනුම්පතක් නැති අය ඡන්දෙ දෙන්නේ කොහොමද?

හැඳුනුම්පතක් නැති අය ඡන්දෙ දෙන්නේ කොහොමද?

හැඳුනුම්පතක් නැති අය ඡන්දෙ දෙන්නේ කොහොමද?

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔබ සතුව වලංගු හැඳුනුම්පතක් නොමැති නම්, ඔබට ඔබේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඔබගේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා ඔබගේ අයදුම්පත ඉදිරිපත් කරන ලෙස ද එම කොමිසම දන්වා සිටී.

2024 ජනාධිපතිවරණයේදී ඡන්දය දීමට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස එම කොමිසම වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here