Home special බ්‍රැඩ්මන්ට සචින්ටවත් තියන්න බැරි වූ සුපිරි වාර්තාවක් තැබූ එංගලන්ත ටෙස්ට් නායකයා

බ්‍රැඩ්මන්ට සචින්ටවත් තියන්න බැරි වූ සුපිරි වාර්තාවක් තැබූ එංගලන්ත ටෙස්ට් නායකයා

0
බ්‍රැඩ්මන්ට සචින්ටවත් තියන්න බැරි වූ සුපිරි වාර්තාවක් තැබූ එංගලන්ත ටෙස්ට් නායකයා

වසර 147 ක ක්‍රිකට් ඉතිහාසය තුල කිසිඳු පිතිකරුවෙකුට ලඟා කරගැනීමට නොහැකි වූ සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීමට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ඔලි පොප් සමත්ව තිබේ.

ඒ අනුව ඊයේ (6) දින සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව සිය සත්වන ටෙස් ශතකය වාර්තා කිරීමත් සමඟ ටෙස්ට් පිතිකරුවෙකු විසින් සිය පළමු ශතක හත එකිනෙකට වෙනස් ප්‍රිතිවාදීන් හත් දෙනෙකුට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් පිතිකරුවා බවට පත්වීමට පොප් සමත්ව ඇත.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල මෙවැනි දස්කමක් දැක්වූ පළමු පිතිකාරුවා පොප් වන අතර ඔහු ඊයේ දිනය අවසන් වන විට නොදැවී ලකුණු 103ක් ලබාගෙන තිබිණි.

එංගලන්තය පැවැත්වෙන ටෙස් තරඟාවලියේ පළමු තරඟ දෙක ශ්‍රී ලංකා දරුණු පාරජයකට මුහුණ දුන් අතර මේවන විට පැවැත්වෙන තෙවන තරඟයේ පළමු ඉනිම ක්‍රිඩා කරන එංගලන්ත කණ්ඩායම ඉතා ප්‍රබල තත්ත්වයක පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here