Home උණුසුම් පුවත් හෙට දවසේ ගෙදර ඉන්න..

හෙට දවසේ ගෙදර ඉන්න..

හෙට දවසේ ගෙදර ඉන්න..
File photo

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය ලෙස හෙට (08) නම් කර තිබේ.

නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පැවසුවේ ඒ අනුව පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා අදාළ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.

මේ හේතුවෙන් අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීම සඳහා අදාළ කාලය තුළ නිවෙස්වල රැදී සිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here