Home උණුසුම් පුවත් ඉතිහාසයේ පළමු වරට රේගුවට ට්‍රිලියනයක ආදායමක්

ඉතිහාසයේ පළමු වරට රේගුවට ට්‍රිලියනයක ආදායමක්

ඉතිහාසයේ පළමු වරට රේගුවට ට්‍රිලියනයක ආදායමක්

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මේ වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5 ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා කියාසිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here