තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පතක්

    ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පතක්

    ආදිවාසීන් වෙනුවෙන් විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    වැදි ජනයාට වනාන්තරවලට ඇතුළු වී වනයේ සම්පත්වලින් බාධාවකින් තොරව ජීවිකාව ගෙනයෑම පහසු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

    දඹාන සහ රතුගල ආදිවාසීන්ට මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හැඳුනුම්පත් ලබාදීමට කටයුතු කර තිබේ.

    රතුගල වැදි නායක සුදාවන්නිල ඇත්තෝ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමකට ප්‍රතිචාර ලෙස මේ බව දන්වා ඇත.

    ප්‍රජා නායකයා විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන්ට පමණක් මෙම විශේෂ හැඳුනුම්පත් හිමිවේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img