Home උණුසුම් පුවත් රුහුණු සරසවියේ විද්‍යාගාර සහයක ආගිය අතක් නෑ

රුහුණු සරසවියේ විද්‍යාගාර සහයක ආගිය අතක් නෑ

0
රුහුණු සරසවියේ විද්‍යාගාර සහයක ආගිය අතක් නෑ

රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර සහයක ආගිය අතක් නැති බවට තංගල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

වයස අවුරුදු 54ක් වන පී.පී.සී. ජාලිය නැමැති අය මෙසේ ආගිය අතක් නොමැති බව තංගල්ල පොලීසිය කියයි.

තංගල්ල පලතුඩුවේ පදිංචිකරුවෙක් වන ඔහු අතුරුදන්ව ඇති බවට පැමිණීල්ල පොලීසියට ලැබී ඇත්තේ පසුගිය 03 දාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here