Home COVID ඊයේ දිනයේ කොවිඩ් එන්නත දුන්නේ මෙහෙමයි

ඊයේ දිනයේ කොවිඩ් එන්නත දුන්නේ මෙහෙමයි

ඊයේ දිනයේ කොවිඩ් එන්නත දුන්නේ මෙහෙමයි

අංජනා මල්ලවආරච්චි

කොරෝනා මර්දනය සඳහා භාවිතා කරන්න ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ (3) පුද්ගලයින් 795කට ලබාදුන් බව කොළඹ වසංගත විද්‍යා අංශය කියයි.

මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 891630 කෙනෙකුට ලබාදී තිබේ.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 64986කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here