Home උණුසුම් පුවත් සයිබර් ප්‍රහාර ගැන බොරු නිවේදන නිකුත් කළ ITSSL පිළිබද CID විමර්ශනයක්

සයිබර් ප්‍රහාර ගැන බොරු නිවේදන නිකුත් කළ ITSSL පිළිබද CID විමර්ශනයක්

සයිබර් ප්‍රහාර ගැන බොරු නිවේදන නිකුත් කළ ITSSL පිළිබද CID විමර්ශනයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ වෙබ් අඩවි කිහිපයකටම සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නමති සංගමයක් විසින් අසත්‍ය ප්‍රචාරයක් සිදු කර මාධ්‍ය නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් අරඹා තිබේ.

එහි සභාපති බව කියන රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් අයෙක් මෙම මාධ්‍ය නිවේදන නිකුත් කර තිබූ අතර ශ්‍රී ලංකා පොලිසියේ පරි​ගණක අපරාධ ඒකකය වෙත ඔහු කැදවීමට නියමිතය.

“ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය” යන ලිපි ශීර්ෂය යට​තේ ඔහූ මෙම වේදන නිකුත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here