Home උණුසුම් පුවත් ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් නොමිලේ බෙදන්න අවස්ථාව

ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් නොමිලේ බෙදන්න අවස්ථාව

ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් නොමිලේ බෙදන්න අවස්ථාව

සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා පැවසුවේ නොමිලයේ එම පහසුකම සලසා ඇති බවයි.

අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම අවශ්‍ය ලිපිලේඛණ ද තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව ඇතැයි, ඔහු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here