Home දේශීය පුවත් උණුසුම් පුවත් තවත් පොහොට්ටු මන්ත්‍රීවරයෙක් සජිත්ට

තවත් පොහොට්ටු මන්ත්‍රීවරයෙක් සජිත්ට

තවත් පොහොට්ටු මන්ත්‍රීවරයෙක් සජිත්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව පවසයි.

ඔහු අද මේ බව ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here